Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Uluru ප්‍රකාශයට සය වසක් සපිරෙයි, Voice වෙත සහයදෙන්නැයි අගමැති පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි:මැයි 26 SBS සිංහල පුවත්

Anthony Albanese standing in parliament wearing a suit and tie
Uluru Statement marks the six-year while AUS PM asks Parliament to back the Indigenous Voice Source: AAP / Lukas Coch

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 26 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 26 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඓතිහාසික Uluru ප්‍රකාශයට සය වසරක් සපිරෙයි, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබාදීමට සහය වන ලෙස අගමැති ඇල්බනීසි පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි.
  • ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමකයාගේ නව default market දීමනාව ප්‍රමාණවත් නොවන බවට ෆෙඩරල් විපක්ෂයෙන් චෝදනා.
  • විදෙස් ව්‍යපෘති හිතුමතේ නැවත්වීමට එරෙහිව නව නීති ගෙන ඒමට ජනපති රනිල්ගෙන් තීරණයක්.
  • ඇමෙරිකාවේ තීරණාත්මක යටිතල පහසුකම් පිළිබඳව චීන හැකර්වරුන් ඔත්තු බැලීම පිළිබඳ වාර්තා සාවද්‍ය බවට චීනයෙන් ප්‍රකාශයක්.
  • ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සඳහා ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලන්ඩනය බලා පිටත්ව යයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now