SKIP TO MAIN CONTENT

කාලගුණය සහ සෘතු ගැන ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ දැනුම අවබෝධ කර ගන්නේ කෙසේද?: Australia Explained

Approaching storm
A storm approaches off eastern Australia Credit: Jeremy Bishop/Unsplash

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය, සරත්, ශීත සහ වසන්ත යන සෘතු හතර ඔබට බොහෝ විට හුරුපුරුදු විය හැක. නමුත් ඕස්ට්‍රේලියාවේ පළමු ජාතීන් තවත් බොහෝ දේ හඳුනාගෙන ඇති බව ඔබ දන්නවාද? තමා ජිවත් වන ස්ථානය අනුව, ඇතැම් ස්වද්ශික කණ්ඩායම් සෑම වසරකම එකිනෙකට වෙනස් සෘතු හයක් දක්වා ඔවුන් නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම කාලගුණය සහ එහි සෘතු අවබෝධ කර ගැනීම වසර දස දහස් ගණනක් පුරා වර්ධනය වූ ස්වදේශික සහ ටොරස් සමුද්‍ර සන්ධි දුපත් වාසීන්ගේ සංස්කෘතික දැනුමේ ගැඹුරු අංගයක් වේ.

Published

By Nipuna Dodangoda, Phil Tucak, Kerri-Lee Barry

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය, සරත්, ශීත සහ වසන්ත යන සෘතු හතර ඔබට බොහෝ විට හුරුපුරුදු විය හැක. නමුත් ඕස්ට්‍රේලියාවේ පළමු ජාතීන් තවත් බොහෝ දේ හඳුනාගෙන ඇති බව ඔබ දන්නවාද? තමා ජිවත් වන ස්ථානය අනුව, ඇතැම් ස්වද්ශික කණ්ඩායම් සෑම වසරකම එකිනෙකට වෙනස් සෘතු හයක් දක්වා ඔවුන් නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම කාලගුණය සහ එහි සෘතු අවබෝධ කර ගැනීම වසර දස දහස් ගණනක් පුරා වර්ධනය වූ ස්වදේශික සහ ටොරස් සමුද්‍ර සන්ධි දුපත් වාසීන්ගේ සංස්කෘතික දැනුමේ ගැඹුරු අංගයක් වේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now