Any vaccine given to children in Australia has been approved by the Therapeutics Goods Administration Source: Getty / Robyn Beckඔබේ දරුවාට නිසි ලෙස ප්‍රතිශක්තිකරණය ලබා දී ඇති බව සහතික කිරීම ඔවුන්ව ආරක්ෂා කරන අතර දරුවා අවට සිටින සියලු දෙනාටමත් ඒ ඔස්සේ ප්‍රතිලාභ ලබා දෙන බව විශේෂඥයින් පවසයි. ළමුන් සඳහා එන්නත් ලබාදීමේ අවශ්‍යතා එක් රටකින් තවත් රටකට වෙනස් වේ. සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාවේ තිබෙන ‘No Jab, No Pay’ යන ප්‍රතිපත්ති සහ ප්‍රාන්තමය වශයෙන් තිබෙන ‘No Jab, No Play’ ප්‍රතිපත්ති ඔස්සේ , ජාතික ප්රතිශක්තිකරණ වැඩසටහනට අනුව දරුවන්ට සම්පූර්ණයෙන්ම එන්නත් කිරීම අවශ්‍ය වේ. එමෙන්ම Family support payments සහ Childcare සඳහා ලබාදෙන රජය ආධාර වලට ප්‍රවේශ වීම සඳහා එය අත්‍යවශ්‍ය වේ.
Published
By Nipuna Dodangoda, Zoe Thomaidou
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඔබේ දරුවාට නිසි ලෙස ප්‍රතිශක්තිකරණය ලබා දී ඇති බව සහතික කිරීම ඔවුන්ව ආරක්ෂා කරන අතර දරුවා අවට සිටින සියලු දෙනාටමත් ඒ ඔස්සේ ප්‍රතිලාභ ලබා දෙන බව විශේෂඥයින් පවසයි. ළමුන් සඳහා එන්නත් ලබාදීමේ අවශ්‍යතා එක් රටකින් තවත් රටකට වෙනස් වේ. සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාවේ තිබෙන ‘No Jab, No Pay’ යන ප්‍රතිපත්ති සහ ප්‍රාන්තමය වශයෙන් තිබෙන ‘No Jab, No Play’ ප්‍රතිපත්ති ඔස්සේ , ජාතික ප්රතිශක්තිකරණ වැඩසටහනට අනුව දරුවන්ට සම්පූර්ණයෙන්ම එන්නත් කිරීම අවශ්‍ය වේ. එමෙන්ම Family support payments සහ Childcare සඳහා ලබාදෙන රජය ආධාර වලට ප්‍රවේශ වීම සඳහා එය අත්‍යවශ්‍ය වේ.