SKIP TO MAIN CONTENT

Harry Potter චිත්‍රපටයේ විස්මිත තොප්පිය සැබෑවක් කළ ශ්‍රී ලාංකික මෙහෙයුම පිටුපස කතාව

University of Sri Jayewardenepura brings Harry Potters’ sorting Hat to life marks Sri Lanka in the World Map
Source: Facebook

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන Harry Potter චිත්‍රපටයේ එන විස්මිත තොප්පිය වන Sorting Hat සැබෑවටම නිපදවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ, පරිගණක විද්‍යා අධ්‍යන අංශයේ සිසුන් පිරිසක් සමත් විය. එය ස්පාඤ්ඤයේ , මැඩ්රීඩ් නුවර පැවති ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියට ඉදිරිපත් කර එයින් පළමු ස්ථානය දිනාගැනීමටද ඔවුන් සමත් විය.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන Harry Potter චිත්‍රපටයේ එන විස්මිත තොප්පිය වන Sorting Hat සැබෑවටම නිපදවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ, පරිගණක විද්‍යා අධ්‍යන අංශයේ සිසුන් පිරිසක් සමත් විය. එය ස්පාඤ්ඤයේ , මැඩ්රීඩ් නුවර පැවති ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියට ඉදිරිපත් කර එයින් පළමු ස්ථානය දිනාගැනීමටද ඔවුන් සමත් විය.

මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කළ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය P. රවීන්ද්‍ර ද සිල්වා මහතා එම මෙහෙයුම සිදුවූ අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලියට විස්තර කළේ මේ අයුරිනි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now