මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
ශවේන්ද්‍ර Gota Go Home සැලැස්මේ කොටසක් බව කරන්නාගොඩ හෙලිකල නිසා ඇමරිකාව ඔහුට විසා තහනම් කලාද? 'ලොව වටා'

Sri Lankan navy chief Wasantha Karanagoda makes a point during a felicitation ceremony in Colombo on July 3, 2009. Source: AFP / ISHARA S. KODIKARA/AFP via Getty Images
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




