SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින්, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
මියන්මාරයේ නව හමුදා පාලනයට එරෙහිව ඇමරිකාව සම්භාධක පැනවීම ඇතුළු තොරතුරු: 'ලොව වටා' විදෙස් විත්ති

Protesters flashing three fingered salutes and holding an image with an X mark on the face of Myanmar Commander-in-Chief Senior General Min Aung Hlaing face row Source: AAP Image/AP Photo
Donald Trump ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස භංගයෙන් පරාජය වෙයිද? AstraZeneca කොරෝනා එන්නත ගැන WHO මතය සහ අඟහරු කක්ෂයට ගිය චීන සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යවකාශ යානා …
Share