SKIP TO MAIN CONTENT

'Navigation භාවිතය Voice Prompt ඔස්සේ සිදු කරන්න', ජාතික මාර්ග ආරක්ෂණ සතියේ රිය උපදේශකවරයෙකුගෙන් උපදෙස්

nirudaka.jpg
Credit: Simon McGill/Getty Images. Insert Image: Nirudaka Netthasinghe (Supplied).

ඕස්ට්‍රේලියාවේ ජාතික මාර්ග ආරක්ෂණ සතිය අදින් ඇරඹෙනවා. එයට සමගාමිව ඕස්ට්‍රේලියාවේ රිය උපදේශකවරයෙකු සමඟ කළ මේ සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න. වාහන දෙකක් අතර නිසි පරතරය, වේග සීමා සහ රිය ධාවනයේ දී වැදගත් වන දේ පිළිබඳ දැනුවත් වෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ජාතික මාර්ග ආරක්ෂණ සතිය අදින් ඇරඹෙනවා. එයට සමගාමිව ඕස්ට්‍රේලියාවේ රිය උපදේශකවරයෙකු සමඟ කළ මේ සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න. වාහන දෙකක් අතර නිසි පරතරය, වේග සීමා සහ රිය ධාවනයේ දී වැදගත් වන දේ පිළිබඳ දැනුවත් වෙන්න.


කතාබහ: ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නිරුදක නෙත්තසිංහ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now