Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මව්බිමෙන් පුවත්: වාහන ආනයන අධි භාරයෙන් මිල වැඩි වෙන්නෙ නෑ - නි.අමාත්‍ය අනිල් ජයන්ත / විහිළු කතා නැතිව රටේ ආර්ථික ජනතාවාදීව හසුරුවන්න - විපක්ෂ නායක

SBS Sinhala Sri Lanka Anil Jayantha Fernando Sajith Premadasa Manoj Udatiyawala.jpg

(L) Deputy Minister Dr. Anil Jayantha Fernando, clarified that the recently imposed 50% surcharge on vehicle imports will remain in effect for only three months and will not have a broad impact on overall market prices. (R) Opposition Leader Sajith Premadasa criticised this taxation policy, urging authorities to stop making “ridiculous statements” and instead manage the economy from the people’s perspective. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Facebook pages of Department of Government Information - Sri Lanka and Sajith Premadasa.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • වාහන ආනයනයට මාස තුනක අධි භාරයක්
  • විහිළු කතා නැතිව රටේ ආර්ථික ජනතාවගේ පැත්තෙන් නිවැරදිව කළමනාකරණය කරන්න - විපක්ෂ නායක
  • වාහන ආනයන අධි භාරයෙන් මිල වැඩි වෙන්නෙ නෑ - නි.අමාත්‍ය අනිල් ජයන්ත
  • IMF ණය වාරිකයේ මීළඟ සමාලෝචනය එළඹෙන මැයි 27 වෙනි දා
  • මල්වානේ නිවසට පැන්න අන්තරේ සිසුන්ට එරෙහිව ප්‍රා.ලේ පොලිසියට
  • අන්තරේ කවදාවත් ආණ්ඩු වලට කඩේ ගිහින් නෑ - ලහිරු වීරසේකර
  • බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් සමු ගන්න සැරසේ
  • ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරමින් පනතක් ගැසට් කෙරේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now