සම්බුදු තෙමඟුල සැමරෙන අද දවසේ බුදුරජානන් වහන්සේ වදාළ දහම නිවැරදිව දකිමු: SBS සිංහල සේවයේ වෙසක් සදහම් පණිවිඩය

Large Buddha statue at Gangaramaya Temple, Colombo, Sri Lanka,

Large Buddha statue at Gangaramaya Temple, Colombo, Sri Lanka Credit: Geography Photos/Universal Images Group via Getty Images

මෙල්බර්න් නුවර, රිපල්බෘක් හි 'භද්දේකවිහාරී' ආරන්‍ය සේනාසනයේ අනුශාෂක, පූජ්‍ය වෑගොඩපොල විමලඥාණ ස්වාමින්වහන්සේ සමඟින් මෙම 2567 වන වෙසක් තෙමඟුල වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන වෙසක් සදහම් පණිවිඩයට සවන්දෙන්න....


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now