SKIP TO MAIN CONTENT

සැකකරුවන් ගැන වර්ගවාදී ලෙස ක්‍රියා කරන බවට වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසියට චෝදනා: කාලීන විග්‍රහය ඔක් 11

Police officers standing next to a police vehicle.
Police officers are seen during a press conference in Melbourne, Sunday, December 3, 2023. Source: AAP / Diego Fedele

වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසිය තුළ වාර්ගිකමය වශයෙන් වෙනස්කොට සැලකීම අකණ්ඩව සිදු වන බවට චෝදනා එල්ල වේ. වර්ගවාදයට එරෙහිව ක්‍රියා කරන කණ්ඩායමක් මගින් නිකුත් කල නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම තත්වය හෙළිව තිබේ. කෙසේ නමුත් වික්ටෝරියානු පොලිසිය එම ප්‍රකාශයන්ට එරෙහිව තම ස්ථාවරය ප්‍රකාශයට පත් කොට තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Nipuna Dodangoda, Tys Occhiuzzi

Presented by Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසිය තුළ වාර්ගිකමය වශයෙන් වෙනස්කොට සැලකීම අකණ්ඩව සිදු වන බවට චෝදනා එල්ල වේ. වර්ගවාදයට එරෙහිව ක්‍රියා කරන කණ්ඩායමක් මගින් නිකුත් කල නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම තත්වය හෙළිව තිබේ. කෙසේ නමුත් වික්ටෝරියානු පොලිසිය එම ප්‍රකාශයන්ට එරෙහිව තම ස්ථාවරය ප්‍රකාශයට පත් කොට තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now