Victoria to raise the Age of criminal responsibility Source: Getty / Getty Images/filoවික්ටෝරියානු ප්‍රාන්ත රජය වසර 2027 වන විට අපරාධවලට වගකිව යුතු වයස අවුරුදු 14 දක්වා ඉහළ නැංවීමට පෙර ලබන වසරේ එය අවුරුදු 10 සිට 12 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. වික්ටෝරියා ප්‍රාන්ත රජයේ එම තීරණය සහ අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරිවල මේ සම්බන්ධ තත්ත්වය පිළිබඳ වැඩි විස්තර පිළිබඳ දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Published
By Madhura Seneviratne, Phillippa Carisbrooke
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වික්ටෝරියානු ප්‍රාන්ත රජය වසර 2027 වන විට අපරාධවලට වගකිව යුතු වයස අවුරුදු 14 දක්වා ඉහළ නැංවීමට පෙර ලබන වසරේ එය අවුරුදු 10 සිට 12 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. වික්ටෝරියා ප්‍රාන්ත රජයේ එම තීරණය සහ අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරිවල මේ සම්බන්ධ තත්ත්වය පිළිබඳ වැඩි විස්තර පිළිබඳ දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.