Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වික්ටෝරියා ප්‍රාන්තය, නිවසේ සිට රාජකාරි කිරීමේ නිර්දේශ ඉවත් කරයි: සැප් 02 SBS සිංහල පුවත්

virus

people leave flinders street station while wearing face masks Source: AAP

සවන්දෙන්න, අද - සැප්තැම්බර් 02 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, අද - සැප්තැම්බර් 02 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු ජාතික රැකියා සහ නිපුණතා සමුළුවේ පළමු දිනයේදී නම්‍යශීලි රැකියා විධිවිධාන සහ මාපිය නිවාඩු සම්බන්ධයෙන් නිලධාරීන් එකඟතා රැසකට
  • අනිවාර්ය කොවිඩ් හුදකලා කාලය දින පහ දක්වා අඩු කිරීමට ගත් තීරණයේ සෞඛ්‍ය පදනම ප්‍රසිද්ධ කල යුතු බවට ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පවසයි
  • සේවකයින් රැකියා ස්ථාන වෙත යළි ගෙන්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමේ නිර්දේශ ඉවත් කරේ
  • ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රියා පිළිවෙත අනුව වසර 4කට ඩොලර් බිලියන 2.9ක් ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now