Today's COVID update in 3 minutes: වැඩිපුර Pfizer එන්නත එනතෙක් බලා නොසිටින ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිගෙන් පණිවිඩයක්

Victorian Premier Daniel Andrews. Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 සැප්තැම්බර් 20 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share