මෙවර වික්ටෝරියානු ප්‍රාන්‍ත මැතිවරණයට බෙරික් ආසනයෙන් ලේබර් පක්ෂයෙන් ඉදිරිපත් වන ශ්‍රී ලාංකේය පසුබිමක් ඇති එකම අපේක්ෂකයා මලික් සවීර් SBS සිංහල සේවය සමඟ සිදු කළ සාකච්ඡාවට සවන් දෙන්න
Share

Published
By Athini Amarasiri
Source: SBS
Share this with family and friends


