ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියානු - චීන සබඳතා තර කරගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය හෙන චීනය බලා පිටත් වෙයි.
- ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියට ඔබ්බෙන් පිහිටන පළමු සුළං බල ජනන කලාපය වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයට.
- ශ්‍රී ලංකාවේ සංශෝධිත දේශීය ආදායම් පනත බලාත්මක කෙරේ.
- යුක්රේනයේ කියෙව් අගනුවරට යළිත් රුසියානු ඩ්‍රෝන ප්‍රහාර.
- ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරමුණ ගැනීමට Kandy Falcons සහ Jaffna Kings කණ්ඩායම් සමත් වෙයි.
Share






