Vijaya – Kuveni historical story reimagined by a Melbourne lyrist_ My Song monthly musical program_ SBS SinhalaSBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙම සැප්තැම්බර් මාසයේදී ඔබ හමුවට රැගෙන එන්නේ ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ කැනඩාව යන රටවල් තුනක ශිල්පින් සම්බන්දව නිර්මාණය වුනු අලුත්ම ගීතයක් පිළිබඳවයි. ගී පද - දිලිනි ඊරියවල (ඕස්ට්‍රේලියාවේ - මෙල්බර්න් නුවර), ගායනය - විශාරද සමන්ත පෙරේරා (ශ්‍රී ලංකාව) සහ නයෝමි වික්‍රම (කැනඩාව). සංගීත සංයෝජනය - සමන්ත පෙරේරා
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙම සැප්තැම්බර් මාසයේදී ඔබ හමුවට රැගෙන එන්නේ ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ කැනඩාව යන රටවල් තුනක ශිල්පින් සම්බන්දව නිර්මාණය වුනු අලුත්ම ගීතයක් පිළිබඳවයි. ගී පද - දිලිනි ඊරියවල (ඕස්ට්‍රේලියාවේ - මෙල්බර්න් නුවර), ගායනය - විශාරද සමන්ත පෙරේරා (ශ්‍රී ලංකාව) සහ නයෝමි වික්‍රම (කැනඩාව). සංගීත සංයෝජනය - සමන්ත පෙරේරා
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්