SKIP TO MAIN CONTENT

SBS සිංහල 'විනිවිද' මාසික සමාජ කතිකාව - ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික අනාගත පරපුරට අපේ සංස්කෘතික විශේෂාංග හා උරුමයන් ලබා දීම

Sanka Ridma dance troup
Sanka Ridma dance troup Source: Sanka Ridma dance troup

මෙවර මාසයේ අග SBS සිංහල විනිවිද සමාජ කතිකාවෙන් අවධානයට ලක් කලේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික අනාගත පරපුරට අපේ සංස්කෘතික විශේෂාංග හා උරුමයන් ලබා දීමට අපට ඇති වගකීම පිළිබඳවයි..... අපිත් සමග කතා බහට එක වුනේ සිඩ්නි නුවර මින්ටෝ සිංහල පාසලේ හිටපු සභාපති වෙඉද්‍ය සුගීශ් පතිරණ, සිඩ්නි සංක රිද්ම නර්තන කණ්ඩායම වෙනුවෙන් එහි නිර්මාතෘ දිනේෂ් පෙරේරා , ප්‍රවීන් සේනානායක සහ මන්දාකිනී, මෙල්බන් St Albans සිංහල පාසලේ ආචාරිනී අරුණි හෙවපතිරනගේ, ඇඩිලෙඩ් Buddhist සිංහල පාසලේ ලේකම් යශෝදිනි විමලරතන සහ සිඩ්නි නුවර අනිල් ප්‍රනාන්දු

Published

Updated

By Charitha Adikari

Source: SBS

Skip to podcast episode content

මෙවර මාසයේ අග SBS සිංහල විනිවිද සමාජ කතිකාවෙන් අවධානයට ලක් කලේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික අනාගත පරපුරට අපේ සංස්කෘතික විශේෂාංග හා උරුමයන් ලබා දීමට අපට ඇති වගකීම පිළිබඳවයි..... අපිත් සමග කතා බහට එක වුනේ සිඩ්නි නුවර මින්ටෝ සිංහල පාසලේ හිටපු සභාපති වෙඉද්‍ය සුගීශ් පතිරණ, සිඩ්නි සංක රිද්ම නර්තන කණ්ඩායම වෙනුවෙන් එහි නිර්මාතෘ දිනේෂ් පෙරේරා , ප්‍රවීන් සේනානායක සහ මන්දාකිනී, මෙල්බන් St Albans සිංහල පාසලේ ආචාරිනී අරුණි හෙවපතිරනගේ, ඇඩිලෙඩ් Buddhist සිංහල පාසලේ ලේකම් යශෝදිනි විමලරතන සහ සිඩ්නි නුවර අනිල් ප්‍රනාන්දු

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now