Getty Images Source: Getty Imagesඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 24.ක්..සංක්‍රමණික ප්‍රජාව ඊට වැඩි දායකත්වයක් ලබා දේ.. වැඩිවන ජනගනය ඕස්ට්‍රේලියානු ආර්ථික ,සමාජීය සහ සංස්කෘතිකමය වශයෙන් කෙසේ බලපාවිද ? මෙවර විනිවිද සමාජ කතිකාව තුලින් විමර්ශනයට ලක් කෙරෙනුයේ ඒ පිළිබඳවයි.. Adelaide University හි හිටපු ආචාර්ය Michael Roberts, Swinburne University හි ආචාර්ය චන්දන හේවගේ, Monash University හි ආචාර්ය රමණි සමරතුංග සමගින් ..
ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 24.ක්..සංක්‍රමණික ප්‍රජාව ඊට වැඩි දායකත්වයක් ලබා දේ.. වැඩිවන ජනගනය ඕස්ට්‍රේලියානු ආර්ථික ,සමාජීය සහ සංස්කෘතිකමය වශයෙන් කෙසේ බලපාවිද ? මෙවර විනිවිද සමාජ කතිකාව තුලින් විමර්ශනයට ලක් කෙරෙනුයේ ඒ පිළිබඳවයි.. Adelaide University හි හිටපු ආචාර්ය Michael Roberts, Swinburne University හි ආචාර්ය චන්දන හේවගේ, Monash University හි ආචාර්ය රමණි සමරතුංග සමගින් ..