SKIP TO MAIN CONTENT

SBS සිංහල "විනිවිද" ජුලි මස සමාජ කතිකාව:ඕස්ට්‍රේලියානු ජන සංගණනයට ඔබට සහභාගී විය හැකි අන්දම

AAP
AAP Source: AAP

මෙවර මාසයේ අග විනිවිද සමාජ කතිකාව තුලින් ඔබ වෙත තොරතුරු ගෙන ආවේ අගෝස්තු 9 වැනිදා පැවැත්වෙන ඕස්ට්‍රේලියානු ජන සංගණනයට ඔබට සහභාගී විය හැකි අන්දමත් ශ්‍රී ලාංකික ප්‍රජාව ලෙස එහිදී අප ප්‍රජාවේ සැබෑ තොරතුරු පිරවීමේ ඇති වැදගත්කම පිළිබඳවයි. ඕස්ට්‍රේලියානු සංගණනයේ ප්‍රධානී Duncun Young හා ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපගේ සිංහල ප්‍රජාව වෙනුවෙන් අදහස් දැක්වීමට එකතුවුයේ සිඩ්නි වාසී නිලන්ති කාංචනා සමරසිංහ.

Published

Updated

By Charitha Adikari

Source: SBS

Skip to podcast episode content

මෙවර මාසයේ අග විනිවිද සමාජ කතිකාව තුලින් ඔබ වෙත තොරතුරු ගෙන ආවේ අගෝස්තු 9 වැනිදා පැවැත්වෙන ඕස්ට්‍රේලියානු ජන සංගණනයට ඔබට සහභාගී විය හැකි අන්දමත් ශ්‍රී ලාංකික ප්‍රජාව ලෙස එහිදී අප ප්‍රජාවේ සැබෑ තොරතුරු පිරවීමේ ඇති වැදගත්කම පිළිබඳවයි. ඕස්ට්‍රේලියානු සංගණනයේ ප්‍රධානී Duncun Young හා ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපගේ සිංහල ප්‍රජාව වෙනුවෙන් අදහස් දැක්වීමට එකතුවුයේ සිඩ්නි වාසී නිලන්ති කාංචනා සමරසිංහ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now