මෙවර SBS සිංහල විනිවිද සමාජ කතිකාවෙන් අවධානයට ලක් කලේ සිංහල අවුරුදු චාරිත්‍ර සහ සංස්කෘතික අගයන් මීළඟ පරපුරට හුරු කිරීම පිළිබඳවයි...... අපිත් සමග කතා බහට එක් වුනේ මෙල්බන් හි මධු ජයතිලක, ඉන්දික අරියවංශ, විහාරා ගුණසිංහ , උතුරු වික්ටෝරිය සුභ සාදක සංගමයේ උපුල් චන්දන සහ New England විශ්ව විද්‍යාලයේ ආචාර්ය සිරි ගමගේ
Share





