SBS සිංහල සේවය මඟින් ඕස්ට්‍රේලියාවේ වසන අපේ ශ්‍රී ලාංකික ජන සමාජයට බලපාන කරුණු පිළිබඳව සාකච්චා කරන මාසික සමාජ කථිකාව "විනිවිද", සැම මසකම අවසාන අගහරුවාදා වැඩසටහනින් ඔබ වෙත ගෙන එයි. මෙවර අපගේ අවධානය ඕස්ට්‍රේලියාවට අළුතින් එන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් මුහුණ දෙන මානසික ගැටළු හා අභියෝග පිළිබඳවයි. අපේ කතා බහට එක් වුවා, මානසික වෛද්‍ය පද්මිණි හව්පගේ, මනෝ වෛද්‍ය ආචාර්ය අභය බණ්ඩාරනායක, නව සංක්‍රමණිකයින් ගේ අත්දැකීම් බෙදාගත් නදී ධර්මසේන , ප්‍රියංගා කුමරප්පෙරුම , ඉන්දීවරී හා සමීර චින්තන
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
Share






