Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ඡන්දය දීමට ලියාපදිංචි වන්නේ කෙසේද: Australia Explained

Australia Explained: How to Enrol to Vote

Voting is compulsory in Australia, but there are some requirements that you will first need to meet. Credit: David Gray/Bloomberg via Getty Images

ඕස්ට්‍රේලියාවේ මැතිවරණයක් සඳහා ඔබ පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරන්නේ නම් ඔබ දැනගත යුතු පියවර තිබේනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වීමට සහ ඔස්ට්‍රේලියාව හැඩගැස්වීමේදී ඔබේ අදහස ප්‍රකාශ කිරීමට ඔබට උපකාර කිරීමට බොහෝ සම්පත් ඕස්ට්‍රේලියාවේ තිබේනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා

Published

By Melissa Compagnoni

Presented by Maram Ismail, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ මැතිවරණයක් සඳහා ඔබ පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරන්නේ නම් ඔබ දැනගත යුතු පියවර තිබේනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වීමට සහ ඔස්ට්‍රේලියාව හැඩගැස්වීමේදී ඔබේ අදහස ප්‍රකාශ කිරීමට ඔබට උපකාර කිරීමට බොහෝ සම්පත් ඕස්ට්‍රේලියාවේ තිබේනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now