SKIP TO MAIN CONTENT

අනතුරු ඇඟවීමයි : ඔස්ට්‍රේලියාව ගෑස් සහ විදුලිය හිඟවීමේ අවදානමක.

AAP
AAP Source: AAP

ඉදිරි වසර දෙක ඇතුළත ඔස්ට්‍රේලියාවේ ගෑස් සහ විදුලිය හිඟවීමක් අපේක්ෂා කළ හැකි බව Australian Energy Market Operator ආයතනය පවසයි. මේ අතර ගෑස් සැපයුම ඉහළ නැංවීම සඳහා ගෑස් නිෂ්පාදනය සම්බන්ධ, ප්‍රාන්ත මට්ටමින් පනවා ඇති නීති ලිහිල් කරන මෙන් මධ්‍යම රජයේ බලශක්තිය පිළිබඳ අමාත්‍ය Josh Frydenberg විසින් ප්‍රාන්ත රජයන්ට පීඩනයක් එල්ල කරමින් පසුවෙනවා.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඉදිරි වසර දෙක ඇතුළත ඔස්ට්‍රේලියාවේ ගෑස් සහ විදුලිය හිඟවීමක් අපේක්ෂා කළ හැකි බව Australian Energy Market Operator ආයතනය පවසයි. මේ අතර ගෑස් සැපයුම ඉහළ නැංවීම සඳහා ගෑස් නිෂ්පාදනය සම්බන්ධ, ප්‍රාන්ත මට්ටමින් පනවා ඇති නීති ලිහිල් කරන මෙන් මධ්‍යම රජයේ බලශක්තිය පිළිබඳ අමාත්‍ය Josh Frydenberg විසින් ප්‍රාන්ත රජයන්ට පීඩනයක් එල්ල කරමින් පසුවෙනවා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now