Ravi Karunanayake_Maithripala Sirisena.jpg Source: Ravi Karunanayake_Maithripala Sirisena.jpgපසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත ඇතුළු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි. අද දින සාකච්චාවට ලක් කල කරුණු 69 වෙනි නිදහස් සැමරුම සහ නිදහස් විරෝධී රැලි. කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන ඇති මතවාද සහ උපකල්පන සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ද උද්ඝෝෂණ දයාසිරි - විග්නේශ්වරන් මත ගැටුම ට්‍රම්ප් ගේ නව පත්වීම් සමඟින් ජිනීවා මානව හිමිකම් යෝජනාව පිළිබඳව ලංකාවට ගත හැකි වාසිදායි පියවර සුමන්තිරන් ඝාතන තැත පිටුපස සිටින විදේශ රටවල්. කුමාර් ගුණරත්නම් හට ලංකාවේ පුරවැසි බව ලැබීම.
පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත ඇතුළු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි. අද දින සාකච්චාවට ලක් කල කරුණු 69 වෙනි නිදහස් සැමරුම සහ නිදහස් විරෝධී රැලි. කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන ඇති මතවාද සහ උපකල්පන සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ද උද්ඝෝෂණ දයාසිරි - විග්නේශ්වරන් මත ගැටුම ට්‍රම්ප් ගේ නව පත්වීම් සමඟින් ජිනීවා මානව හිමිකම් යෝජනාව පිළිබඳව ලංකාවට ගත හැකි වාසිදායි පියවර සුමන්තිරන් ඝාතන තැත පිටුපස සිටින විදේශ රටවල්. කුමාර් ගුණරත්නම් හට ලංකාවේ පුරවැසි බව ලැබීම.