SKIP TO MAIN CONTENT

'පෙරළියක ඇරඹුම' සහ 'රනිල් සමඟ ඉදිරියට' අස්සේ සුමන්තිරන් ඝාතන ප්‍රයත්නය ගෙවීගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කරයි.

M.A Sumanthiran_ TNA _MP
M.A Sumanthiran_ TNA _MP Source: M.A Sumanthiran_ TNA _MP

පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත ඇතුළු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි. අද කතාබහට ඇතුලත්, 'පෙරළියක ඇරඹුම' නුගේගොඩ ජන රැලිය 'රනිල් සමඟ ඉදිරියට' - අනුරාධපුර ජන රැලිය බැඳුම්කර සිදුවීමේ ජාධිපති කොමිසම පා.ම . සුමන්තිරන් ඝාතන තැත. සිමා නිර්ණ වාර්තාව ගැසට් කිරීම කල්යාම කැබිනට් සංශෝධනය හොරණ ටයර් කර්මාන්ත ශාලාව සහ අගමැති පිලිබඳ කතා බහ රන්ජන් රාමනායක රාජ්‍ය නිලධාරිනියකට බැනවැදීමේ සිදුවීම.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත ඇතුළු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි. අද කතාබහට ඇතුලත්, 'පෙරළියක ඇරඹුම' නුගේගොඩ ජන රැලිය 'රනිල් සමඟ ඉදිරියට' - අනුරාධපුර ජන රැලිය බැඳුම්කර සිදුවීමේ ජාධිපති කොමිසම පා.ම . සුමන්තිරන් ඝාතන තැත. සිමා නිර්ණ වාර්තාව ගැසට් කිරීම කල්යාම කැබිනට් සංශෝධනය හොරණ ටයර් කර්මාන්ත ශාලාව සහ අගමැති පිලිබඳ කතා බහ රන්ජන් රාමනායක රාජ්‍ය නිලධාරිනියකට බැනවැදීමේ සිදුවීම.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now