Freedom of information act.jpg Source: Freedom of information act.jpgප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි. අද දින සාකච්චාවට ලක් කල කරුණු, සයිටම් අර්බුදයට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේපකිරිම. සීමා නිර්ණය වාර්තාව ගැසට් කිරීම කල්යාම ඒකාබද්ද විපක්ෂය ව්‍යවස්ථා සංශෝධන අනු කමිටුවෙන් ඉවත්වීම තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වීම. TNA අර්බුදය - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගේ අදහස් දැක්වීම. කළුතර කටුකුරුන්ද බෝට්ටු අනතුර
ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි. අද දින සාකච්චාවට ලක් කල කරුණු, සයිටම් අර්බුදයට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේපකිරිම. සීමා නිර්ණය වාර්තාව ගැසට් කිරීම කල්යාම ඒකාබද්ද විපක්ෂය ව්‍යවස්ථා සංශෝධන අනු කමිටුවෙන් ඉවත්වීම තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වීම. TNA අර්බුදය - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගේ අදහස් දැක්වීම. කළුතර කටුකුරුන්ද බෝට්ටු අනතුර