Karuna Ammaan_ Mahinda_Maithri.jpg Source: Karuna Ammaan_ Mahinda_Maithri.jpgඅද දින සාකච්චාවට ලක් කල කරුණු, සයිටම් අර්බුදයට ජනපති මැදිහත්වීම ,ව්‍යවස්ථා සංශෝධනයේ අලුත් තතු කැබිනට් සංශෝධනයේ අලුත් තතු උතුරු නැගෙනහිර ඒකාබද්ද කරන ලෙස ඉල්ලමින් දෙමල මහා සභාව මඩකලපුවේ සිදුකල උද්ඝෝෂණය. කරුණා අම්මාන් ගේ නව පක්ෂය, රාජ්‍ය ආයතන 15ක් පාඩු ලැබීම පිළිබඳව හෙලිකල නවතම කෝප් කමිටු වාර්තාව. ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
අද දින සාකච්චාවට ලක් කල කරුණු, සයිටම් අර්බුදයට ජනපති මැදිහත්වීම ,ව්‍යවස්ථා සංශෝධනයේ අලුත් තතු කැබිනට් සංශෝධනයේ අලුත් තතු උතුරු නැගෙනහිර ඒකාබද්ද කරන ලෙස ඉල්ලමින් දෙමල මහා සභාව මඩකලපුවේ සිදුකල උද්ඝෝෂණය. කරුණා අම්මාන් ගේ නව පක්ෂය, රාජ්‍ය ආයතන 15ක් පාඩු ලැබීම පිළිබඳව හෙලිකල නවතම කෝප් කමිටු වාර්තාව. ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.