SKIP TO MAIN CONTENT

ලොව පළමු වතාවට සමාජ ජාලා වෙබ් අඩවි භාවිතාකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ ජනතා අදහස් විමසනවා - අගමැති රනිල් වික්‍රමසිංහ

Ranil Wickramasinghe- Prime minister_ Sri Lanka.jpg
Ranil Wickramasinghe- Prime minister_ Sri Lanka.jpg Source: Ranil Wickramasinghe- Prime minister_ Sri Lanka.jpg

"සතියේ ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේශ්ත්‍රයේ සවිස්තරාත්මක තතු විත්ති විමසුම - ප්‍රවෘති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.... මෙවර සාකච්චාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අගමැතිවරයාගේ අදහස් දැක්වීම, යාපනයේ පැවති පොංගල් උත්සවයේදී ඉඩම් බෙදාදීම පිළිබඳව ඇතිවූ කතාබහ, CV විග්නේශ්වරන් ගේ "දෙමල ජනතා සංසදයේ" කඩාවැටීම සහ ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිවිස් FCID කැඳවීම හරහා මතුව ඇති ක්‍රිකට් අල්ලස් පිලිබඳ උණුසුම් කතාබහ ඇතුළු තවත් තොරතුරු.....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

"සතියේ ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේශ්ත්‍රයේ සවිස්තරාත්මක තතු විත්ති විමසුම - ප්‍රවෘති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.... මෙවර සාකච්චාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අගමැතිවරයාගේ අදහස් දැක්වීම, යාපනයේ පැවති පොංගල් උත්සවයේදී ඉඩම් බෙදාදීම පිළිබඳව ඇතිවූ කතාබහ, CV විග්නේශ්වරන් ගේ "දෙමල ජනතා සංසදයේ" කඩාවැටීම සහ ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිවිස් FCID කැඳවීම හරහා මතුව ඇති ක්‍රිකට් අල්ලස් පිලිබඳ උණුසුම් කතාබහ ඇතුළු තවත් තොරතුරු.....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now