අද විග්‍රහයෙන්
- 2027 කාන්තා චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව ට
- ශ්‍රී ලංකා ක්‍රීඩකයින් IPL යන්න පසු කළ යුතු කඩ ඉම
- ලාහෝරය මගහැර IPL ගිය දසුන් ශානක
- කුසල් ජනිත් ගේ ක්‍රිකට් අනාගතය?
- අන්තර් පාසල් මහා ක්‍රිකට් තරග තොරතුරු - ශාන්ත සර්වේසස් සහ කිංග්ස්වුඩ් ත්‍රිත්ව කණ්ඩායම් වලට ජය
- මැරෙන්න කලින් ඉටුවූ බලාපොරොත්තුව ගැන සනත් ජයසූරිය කියන දේ
- ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය හෙට
- ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලට ප්‍රංශයෙන් පුහුණුකරුවෙක්
- SAFF කුසලාන වයස 20 න් පහළ පාපන්දු තරගාවලියේ තොරතුරු
- පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ගිය ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සහ IPL යන ක්‍රීඩකයින්
- කොදෙව් T20 තරගාවලි ජයෙන් පසුව එක්දින තරගාවලියට සූදානම් වන ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල
- ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබමින් ඔස්ට්‍රේලියාව ආසියානු කුසලානයේ අනුශූරතාව හිමිකර ගනියි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






