SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය - 12 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 484ක්....

Wikimedia (International Olympic Committee for 2016 South Asian Games)
Wikimedia (International Olympic Committee for 2016 South Asian Games) Source: Wikimedia (International Olympic Committee for 2016 South Asian Games)

ඉන්දියාවේදී ආරම්භවන 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල පිළිබද තොරතුරු, ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් පත්කිරීම, විදෙස් සංචාර වලදී පෞද්ගලික සාද වලට සහභාගී වීම ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තහනම් කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඉන්දියාවේදී ආරම්භවන 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල පිළිබද තොරතුරු, ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් පත්කිරීම, විදෙස් සංචාර වලදී පෞද්ගලික සාද වලට සහභාගී වීම ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තහනම් කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now