AAP Image/ Ross Setford/SNPA via AP Source: AAP Image/ Ross Setford/SNPA via APශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසිලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය පිළිබද ඇතිව තිබෙන මතභේදකාරී තත්වය පිළිබද තොරතුරු, ESSENDON ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් පිරිසක් තහනම් උත්තේජක චෝදනා යටතේ වැරදිකරුවන් බවට පත්වීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසිලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය පිළිබද ඇතිව තිබෙන මතභේදකාරී තත්වය පිළිබද තොරතුරු, ESSENDON ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් පිරිසක් තහනම් උත්තේජක චෝදනා යටතේ වැරදිකරුවන් බවට පත්වීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.