SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය - දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් තෑගි

2016 SAG women's 100m Gold medal winner R.M.R.K Rathnayaka
2016 SAG women's 100m Gold medal winner R.M.R.K Rathnayaka Source: BIJU BORO/AFP/Getty Images

ඉන්දියාවේදී පැවති 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ අවසන් ප්‍රථිපල , ආසියානු කුසලානයට සහ 20-20 ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුදානම පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඉන්දියාවේදී පැවති 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ අවසන් ප්‍රථිපල , ආසියානු කුසලානයට සහ 20-20 ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුදානම පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now