Bangladesh head cricket coach, Chandika Hathurusinghe Source: MUNIR UZ ZAMAN/AFP/Getty Imagesචන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පුහුණු කරු ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ ප්‍රධාන පුහුණු කරු වශයෙන් පත්වීමට ඉඩ ඇති බවට පලවන වාර්තා පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පුහුණු කරු ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ ප්‍රධාන පුහුණු කරු වශයෙන් පත්වීමට ඉඩ ඇති බවට පලවන වාර්තා පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.