AAP Image/AP Photo/Eranga Jayawardena Source: AAP Image/AP Photo/Eranga Jayawardenaලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට ඇති සුදානම, රියෝ ඔලිම්පික් උළෙලට සුදානමක් ලෙස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන Grand Prix මලල ක්‍රීඩා තරගාවලිය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට ඇති සුදානම, රියෝ ඔලිම්පික් උළෙලට සුදානමක් ලෙස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන Grand Prix මලල ක්‍රීඩා තරගාවලිය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.