AAP Image/ AP Photo/Eranga Jayawardena Source: AAP Image/ AP Photo/Eranga Jayawardenaශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේඕස්ට්‍රේලියානු සංචාරයේ තතු විත්ති, ශ්‍රී ලංකා අන්තර් සමාජ තරගාවලියක් තුල සිදුවූ තරග පාවාදීමක් පිළිබද පරීක්ෂණයක්, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩාව සංවර්ධනයට ගිවිසුමක් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේඕස්ට්‍රේලියානු සංචාරයේ තතු විත්ති, ශ්‍රී ලංකා අන්තර් සමාජ තරගාවලියක් තුල සිදුවූ තරග පාවාදීමක් පිළිබද පරීක්ෂණයක්, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩාව සංවර්ධනයට ගිවිසුමක් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.