ISHARA S.KODIKARA/AFP/Getty Images Source: ISHARA S.KODIKARA/AFP/Getty Images2016 IPL තරගාවලියට ලසිත් මාලිංගගේ සහභාගිත්වය පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ අදහස්, කුසල් ජනිත් පෙරේරාට පනවා ඇති වසර හතරක තරග තහනම සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැනීමට සුදානම්වන ඉදිරි පියවර සහ සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට
2016 IPL තරගාවලියට ලසිත් මාලිංගගේ සහභාගිත්වය පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ අදහස්, කුසල් ජනිත් පෙරේරාට පනවා ඇති වසර හතරක තරග තහනම සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැනීමට සුදානම්වන ඉදිරි පියවර සහ සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට