SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය - අර්බුධ රැසක් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලානයට පිටත්ව යයි.

Sri Lanka cricket team captain Angelo Mathews
Sri Lanka cricket team captain Angelo Mathews Source: AAP Image/ AP Photo/Rajanish Kakade

20-20 ලෝක කුසලානයට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් මතභේදාත්මක තත්වය පිළිබද තොරතුරු සහ ඉන්දියාවේදී පැවැත්වෙන 20-20 ලෝක ක්‍රිකට් කුසලානයේ තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

20-20 ලෝක කුසලානයට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් මතභේදාත්මක තත්වය පිළිබද තොරතුරු සහ ඉන්දියාවේදී පැවැත්වෙන 20-20 ලෝක ක්‍රිකට් කුසලානයේ තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now