Getty_Images_Ishara_S_Kodikara Source: Getty_Images_Ishara_S_Kodikaraලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට ඇති සුදානම, පුහුණු තරගයක් අතරතුර අනතුරකට ලක්වූ කෞෂාල් සිල්වාගේ අලුත්ම තත්වය සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට ඇති සුදානම, පුහුණු තරගයක් අතරතුර අනතුරකට ලක්වූ කෞෂාල් සිල්වාගේ අලුත්ම තත්වය සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.