AAP_AP_Schalk Van Zuydam Source: AAP_AP_Schalk Van Zuydamශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ තතු විත්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකානු තරගාවලිය අතර තුර ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි ?, ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ තතු විත්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකානු තරගාවලිය අතර තුර ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි ?, ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.