Sri Lanka cricket Source: Sri Lanka cricketශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු තරග සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීම, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම , ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු තරග සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීම, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම , ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.