SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය -ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරී අතපත්තු ඕස්ට්‍රේලියානු Big Bash league තරගාවලියට

Chamari Athapaththu
Chamari Athapaththu of Sri Lanka during a press conference following the ICC Women's World Cup match between West Indies and Sri Lanka at Derby, England. Source: Photo by Dave Thompson-IDI/IDI via Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තානු සංචාරයෙන් පසුව වාර්තා වන තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ ඉන්දීය තරග සංචාරයට ඇති සුදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරී අතපත්තු ඕස්ට්‍රේලියානු Big Bash තරගාවලියට Renegades කණ්ඩායම නියෝජනය කරමින් එක්වීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තානු සංචාරයෙන් පසුව වාර්තා වන තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ ඉන්දීය තරග සංචාරයට ඇති සුදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරී අතපත්තු ඕස්ට්‍රේලියානු Big Bash තරගාවලියට Renegades කණ්ඩායම නියෝජනය කරමින් එක්වීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now