SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය -ඉන්දියාවට එරෙහිව සුරංග ලක්මාල්ගෙන් සුපිරි දස්කම්

Sri Lanka's Suranga Lakmal, center without cap, celebrates with teammates the dismissal of India's Lokesh Rahul during the first day of their first test cricket match in Kolkata, India, Thursday, Nov. 16, 2017. (AP Photo/Bikas Das)
Sri Lanka's Suranga Lakmal, center without cap, celebrates with teammates the dismissal of India's Lokesh Rahul Source: AP Photo/Bikas Das

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තොරතුරු, ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණු කරු ලෙස චන්දික හතුරුසිංහ පත් වන බවට පලවන වාර්තා, අලුබදුන තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තොරතුරු, ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණු කරු ලෙස චන්දික හතුරුසිංහ පත් වන බවට පලවන වාර්තා, අලුබදුන තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now