Sri Lanka cricket new president Mr. Thilanga Sumapthipala Source: ISHARA S.KODIKARA/AFP/Getty Imagesශ්රී ලංකා ක්රිකට් ආයතනෙය් නිලවරණයෙන් ජය ගනිමින් තිලංග සුමතිපාල මහතා ක්රිකට් සභාපතිධුරයට තේරීපත්වීම ආශ්රිත තොරතුරු, මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්දයෙන් ශ්රී ලංකා ක්රීඩා අමාත්යවරයා සිදුකල ප්රකාශය පිළිබද විස්තර සහ තවත් දෙස් විදෙස් ක්රීඩා තොරතුරු මෙවර ක්රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්රී ලංකාවේ ක්රීඩා තොරතුරු සමගින් ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්රී ලංකා ක්රිකට් ආයතනෙය් නිලවරණයෙන් ජය ගනිමින් තිලංග සුමතිපාල මහතා ක්රිකට් සභාපතිධුරයට තේරීපත්වීම ආශ්රිත තොරතුරු, මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්දයෙන් ශ්රී ලංකා ක්රීඩා අමාත්යවරයා සිදුකල ප්රකාශය පිළිබද විස්තර සහ තවත් දෙස් විදෙස් ක්රීඩා තොරතුරු මෙවර ක්රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්රී ලංකාවේ ක්රීඩා තොරතුරු සමගින් ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.