SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
සතියේ ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ නව ටෙස්ට් නායකයා නම් කිරීමට පෙර හිටපු ටෙස්ට් නායකයා ක්‍රිකට්වලින් නිවාඩු යයි

Former Australian Test Cricket Captain Tim Paine. Source: AAP
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share