Kunal Patil/Hindustan Times via Getty Images Source: Kunal Patil/Hindustan Times via Getty Imagesලසිත් මාලිංගගේ අබාධය පිලිබදව වෛද්‍ය විශේෂඥයින් දක්වන අදහස්, කුසල් ජනිත්ගේ තරග තහනම අවම කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලසුම් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ලසිත් මාලිංගගේ අබාධය පිලිබදව වෛද්‍ය විශේෂඥයින් දක්වන අදහස්, කුසල් ජනිත්ගේ තරග තහනම අවම කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලසුම් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.