Zika virus_cbsnews.com Source: Zika virus_cbsnews.comඅද ලොව වටා තුලින් සාකච්චාවට ප්‍රධාන වශයෙන් බඳුන් වනුයේ Zika වෙයිරසය පිළිබඳව ලෝකය පුරා මේ වනවිට ඇතිව තිබෙන තත්වය, ග්‍රීසියේ සරණාගතයින් සම්බන්දව අනුගමනය කෙරෙන දේශසීමා නීති UN මගින් විවේචනයට ලක්වීම, සිරියාවේ රජයට විරුද්ධ මතධාරීන් සාම මාවතට අවතීර්ණ කරගැනීමට දරන උත්සාහය, ඉරාන, ප්‍රංශ,සහ ඉන්දීය රාජ්‍ය නායකයින්ගේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් ඇතුළු සිදුවීම් .... AFP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.
අද ලොව වටා තුලින් සාකච්චාවට ප්‍රධාන වශයෙන් බඳුන් වනුයේ Zika වෙයිරසය පිළිබඳව ලෝකය පුරා මේ වනවිට ඇතිව තිබෙන තත්වය, ග්‍රීසියේ සරණාගතයින් සම්බන්දව අනුගමනය කෙරෙන දේශසීමා නීති UN මගින් විවේචනයට ලක්වීම, සිරියාවේ රජයට විරුද්ධ මතධාරීන් සාම මාවතට අවතීර්ණ කරගැනීමට දරන උත්සාහය, ඉරාන, ප්‍රංශ,සහ ඉන්දීය රාජ්‍ය නායකයින්ගේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් ඇතුළු සිදුවීම් .... AFP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.