Anti-government demonstrators set up a large inflatable doll in the likeness of Brazil's President Dilma Rousseff in Sao Paolo Source: AAPSBS සිංහල සේවයේ සතිපතා ලෝක ප්‍රවෘති සමාලෝචනය "ලොව වටා" තුලින් මෙවර සාකච්චාවට ලක්වනුයේ බ්‍රසීලයේ ජනාධිපතිවරිය බලයෙන් පහකිරීම්, පිලිපීනයට නව ජනාධිපතිවරයෙකු පතිවිම ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වසර 40 කට පසු වියට්නාමයට සහ ජපානයේ සංචාරයක නියැලීමේ අරමුණු සහ පැනමා පේපර්ස් හරහා හෙළිවුණු ශ්‍රී ලාංකිකයන්ගේ තතුවිත්ති පිළිබඳවයි..... AFP ප්‍රවෘති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.
SBS සිංහල සේවයේ සතිපතා ලෝක ප්‍රවෘති සමාලෝචනය "ලොව වටා" තුලින් මෙවර සාකච්චාවට ලක්වනුයේ බ්‍රසීලයේ ජනාධිපතිවරිය බලයෙන් පහකිරීම්, පිලිපීනයට නව ජනාධිපතිවරයෙකු පතිවිම ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වසර 40 කට පසු වියට්නාමයට සහ ජපානයේ සංචාරයක නියැලීමේ අරමුණු සහ පැනමා පේපර්ස් හරහා හෙළිවුණු ශ්‍රී ලාංකිකයන්ගේ තතුවිත්ති පිළිබඳවයි..... AFP ප්‍රවෘති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.