SBS සිංහල වැඩසටහනේ සෑම සඳුදාවකම ගුවන් තලයට මුසුවන "ගී විණිස " - සිංහල ගීත සාහිත්යයේ අපුර්වතම ගීත පිළිබඳව ගෙන එන රසවින්දනාත්මක විශේශාන්ගයට නිර්මාණාත්මක සංකල්පනා එක් කරනු ලබන ගිතරචකයින් අතරින් අප සහෘද ගීත රචක රවී සිරිවර්ධන මහතා ට නොබෝදා ශ්රී ලංකාවේ පැවති රාජ්ය සංගීත සම්මාන උළෙලේදී හොඳම ගේය පද රචකයාට හිමි සම්මාන ලැබුනා .....මේ ඒ නිමිත්තෙන් SBS සිංහල වැඩසටහන, ගීත රචක රවී සිරිවර්ධන සමඟින් ගෙන ආ විශේෂ සාකච්චාව .....
Share





