마크 맥고완 서호주 주총리/ Western Australia Premier Mark McGowan Source: AAPNSW ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංක්‍යාව දැඩි ලෙස ඉහල මට්ටමක පවතින බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය පැවසීම, වික්ටෝරියා ප්‍රාන්ත/ ඕස්ට්‍රේලියානු කැපිටල් ටේරිටරි සහ නොදර්න් ටෙරටරි වල කොරෝනා තත්වය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවන අත්යවශ්‍ය සේවකයින් සහ බටහිර ඔස්ට්‍රේලියාවට ඇතුළුවන ඕනෑම NSW ප්‍රාන්ත වැසියකු එක් කොරෝනා එන්නතක් හෝ ලබා සිටින බව සනාථ කලයුතු බව එම ප්‍රාන්ත සඳහන් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැගත් අගෝස්තු 17 වන අඟහරුවාද ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Greg Dyett, Nipuna Dodangoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
NSW ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංක්‍යාව දැඩි ලෙස ඉහල මට්ටමක පවතින බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය පැවසීම, වික්ටෝරියා ප්‍රාන්ත/ ඕස්ට්‍රේලියානු කැපිටල් ටේරිටරි සහ නොදර්න් ටෙරටරි වල කොරෝනා තත්වය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවන අත්යවශ්‍ය සේවකයින් සහ බටහිර ඔස්ට්‍රේලියාවට ඇතුළුවන ඕනෑම NSW ප්‍රාන්ත වැසියකු එක් කොරෝනා එන්නතක් හෝ ලබා සිටින බව සනාථ කලයුතු බව එම ප්‍රාන්ත සඳහන් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැගත් අගෝස්තු 17 වන අඟහරුවාද ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.