SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
නුදුරේදීම ප්‍රාන්තය lockdown විය හැකි බව බටහිර ඕස්ට්‍රේලියා අගමැතිත් පවසයි : ජුනි 28 දා SBS සිංහල ප්‍රවෘත්ති

WA Premier Mark McGowan. Source: AAP
සවන්දෙන්න, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජුනි මස 28 වන සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට
Share